
Find your nearest centre across Sri Lanka. View class schedules, join Telegram groups, and get directions instantly.
සියලුම ආයතන වල ප්රශ්න පත්ර පැවැත්වීම දැනුවත් කිරීම අදාල ආයතන සදහා ඇති ටෙලිග්රෑම් සමුහ තුලින් සිදු වේ, සතිය අනුව ප්රශ්න පත්ර පැවැත්වෙන වේලාවන් වෙනසක් විය හැකි බැවින් නිතර එම සමුහ වල ඇති පණිවිඩ පිලිබදව අවධානය යොමු කරන්න.
ප්රශ්න පත්ර ආයතන වෙත සම්බන්ද වීමට WWW.AP.LK හරහා {Paper Center} ලෙස සදහන් පන්ති වෙත ගාස්තු ගෙවා එමගින් QR කේතයක් ලබාගත යුතු වේ. එය නොමැතිව ආයතන වෙත සම්බන්ධ විය නොහැකි බව කාරුණිකව මතක් කරනවා.
ඔයාලා ආයතන හරහා ප්රශ්න පත්ර ලියන්න යද්දී, අනිවාර්යයෙන්ම පන්තිය Active කරගෙන ඔයාලගේ QR Code එක අරගෙන යන්න මතක තියාගන්න
අපේ Site එකේ අලුත් Update එකත් එක්ක, Instructor ලට ඔයාලගේ ලකුණු Update කරන්න නම් මේ QR Code එක Scan කරන එක අනිවාර්යයි. ඒක නිසා අනිවාර්යයෙන්ම අදාල මාසයේ පන්ති ගාස්තු ගෙවා පන්තිය Active කරගෙන, අදාල ආයතනයේ ඉන්න Instructor ට ඔයාලගේ QR Code එක පෙන්නන්න.
මේක ඔයාලගේ ලකුණු ටික කිසිම ගැටලුවක් නැතුව, ප්රශ්න පත්ර නැති වෙන් නැති වෙන්න, නිවැරදිව සහ ඉක්මනින් Update කරලා දෙන්න කරන දෙයක් නිසා හැමෝම මේකට සහයෝගය දෙන්න
අපේ පන්තියේ ළමයෙක් කියල verify කරගන්නේ QR Code එකෙන්. ඒක නිසා මෙම QR Code එක අත්යවශ්ය වේ.
Get help with classes, recordings, payments, and technical support
පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා
+94 72 056 6566Hotline System එකක් මගින් ක්රියාකරන අතර ඔබට අදාල ගැටලුව සම්බන්ධව නිවැරදි section එක තෝරාගෙන කටයුතු කරන්න. සෑම දිනකම උදේ 6 සිට රාත්රි 12 දක්වා ක්රියාත්මක වේ.
වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න.
+94 76 052 3025පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
Message on Telegram🔍 පන්ති සම්බන්ධ සියලු නිල නිවේදන, දැනුවත් කිරීම්, පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධව